මාස 03න් දෙමළ කතා කරන්න.මුල සිට සරලව, වයස්භේදයකින් තොරව දෙමළ කතා කරවන ලංකාවේ එකම පාඨමාලාව
මූලික දැනුමක් නොමැති වුවද, මුල සිට සරලව, කිසිදු වයස් භේදයකින් තොරව මූලික පියවරෙන් සිට දෛනික අවශ්යතා හා වෘත්තිය අවශ්යතා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ලංකාවේ විශාලතම දෙමළ භාෂා පාඨමාලාව
Start Learning Today
Start learning today
Most popular online Tamil learning courses
අපගේ ඉගෙනුම් ක්‍රියාවලිය තුළින් ඔබ ලබන ප්‍රතිලාභ
සාමාන්‍ය දෙමළ භාෂා පාඨමාලාවකින් ඔබ්බට ගොස් නිවැරදි ආකාරයට, සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා දෙමළ භාෂාව හැසිරවීමේ හැකියාව තුළින් ඔබට අතපසුවන සහ මඟහැරුණු අවස්ථා ලබාගැනීමට අත්වැලක් අපි සපයන්නෙමු.

ඔබේ අනාගතය වෙනස් කිරීම සඳහාම සැලසුම් කරන ලද භාෂා වැඩසටහනක්:
01. විශ්වාසයෙන් යුතුව අන්තර් සබඳතා ගොඩනගා ගැනීමට හැකිවීම
ලංකාවේ කොහේ ගියත් දෛනික ජීවිතයේදී ඔබට අවශ්‍ය පරිදි දෙමළ භාෂාව හැසිරවීමට හැකිවීම.
02. වෘත්තීය අවස්ථාවන්වලදී ධනාත්මක බලපෑමක් තිබීම
දෙමළ භාෂාව රාජ්‍ය අංශයේ, බැංකු හා සංචාරක ක්ෂේත්‍රවල මෙන්ම පෞද්ගලික අංශයේද වෘත්තීය මට්ටමේ ගනුදෙනු කිරීමට හැකි වටිනා දක්ෂතාවයක් වීම.
03. ගෝලීය වශයෙන් ඇති වැදගත්කම
ඔබ ලංකාව පමණක් නොව ලෝකයේ කොහේ ගියත් විශ්වාසයෙන් යුතුව භාෂාව කතා කිරීමට හැකිවීම.
අදම ඔබත් දේමළ කතා හැකියාව වර්ධනය කරන්න.
සිසුන් 8000කට වැඩි පිරිසක් සමඟ ප්‍රායෝගික දේමළ ඉගෙනීමේ ගමනට එකතු වන්න.
නිදර්ශන වීඩියෝ
පාඩම් කෙබඳු දැයි බලන්න
අපගේ සැබෑ කථන පාඩම්, සජීවී Zoom පන්ති සහ මූලික කරුණු වල කෙටි කොටස් පෙරදසුන් කරන්න.
අප පාඨමාලාවට සහභාගී වූ සිසුන්ගේ අදහස්
විශ්වාසයෙන් යුතුව දෙමළ භාෂාව කතා කිරීමට අප හා එක්වූ සිසුන්ගේ වටිනා අත්දැකීම් කිහිපයක්








































අපෙන් අපේ පාඨමාලාවන් සම්බන්ධව නිතර අසන ප්‍රශ්න
අපගේ පාඨමාලාවන් සම්බන්ධව නිතර අසන ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු.